skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Thursday, May 17, 2012

මෝඩ සමනලයා



පහන් දැල්ලක් අභියස
එළි තිතට පරෙකන
සමනළයා

විස කුරු කෘම්න්  සමඟින්
පහනට පරෙකන
සමනළයා

පහනෙන් සැසුම ලබා
මියෙන්නට හීන දුටු
සමනළයා

සිය දිවි තොරකරගන්නට
පහනට ඇදෙන
සමනළයා

ආලෝක මායාවේ නොගිලී
මිය යාවි රහසේම
සමනළයා

විසකුරු සතුනගෙ දළ සැරින්
විශ වැදි මියයාවි
මෝඩ සමනලයා
at 5:35 PM

3 comments:

ලොක්කයියා said...

// විසකුරු සතුනගෙ දළ සැරින්
විශ වැදි මියයාවි
මෝඩ සමනලයා //

මොහොතක සතුට සැපයි කියලා සමනළයට හිතෙනවා ඇති.. :)

ජය............

May 17, 2012 at 7:22 PM
සංකල්ප said...

සමනලුන්ට වෙඩි තියන්න !!! හික්ස් :)
ලස්සන කවි සිතුවිල්ලක් !

May 17, 2012 at 11:41 PM
Hasitha Gunasinghe said...

සමනළයාට වුණු දෙයක් :(

July 8, 2012 at 9:13 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ►  2013 (1)
    • ►  August (1)
  • ▼  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ▼  May (2)
      • මෝඩ සමනලයා
      • මම සිහින මවමි <*> I am Dreaming
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio