පහන්
දැල්ලක් අභියස
එළි
තිතට පරෙකන
සමනළයා
විස
කුරු කෘම්න් සමඟින්
පහනට
පරෙකන
සමනළයා
පහනෙන්
සැසුම ලබා
මියෙන්නට
හීන දුටු
සමනළයා
සිය
දිවි තොරකරගන්නට
පහනට
ඇදෙන
සමනළයා
ආලෝක
මායාවේ නොගිලී
මිය
යාවි රහසේම
සමනළයා
විසකුරු
සතුනගෙ දළ සැරින්
විශ
වැදි මියයාවි
මෝඩ
සමනලයා