skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Thursday, March 8, 2012

මායාවී





පරිපුර්ණ ඉන්දුජාලිකයාගේ
අසම්පූර්න ආදරය ලඟ  ලතැවෙන 


පරිපූර්න නොවු යුවතිය


මායාවී..




අසමතුලිත ලෝකයේ පුරාවට
සමතුලිත සිත් සොයමින් මංවුලාවුන 


සමතුලිත සිතැත්තිය


මායාවී.... 
at 7:57 AM
Labels: මායාවී

8 comments:

Kasun said...

හ්ම්ම්, ලස්සන ආරම්භයක්. ලියන්නකෝ බලන්න.:)

March 8, 2012 at 8:20 AM
Kasun said...

අයියෝ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නෝ.....

March 8, 2012 at 8:22 AM
Gimhani said...

සුභ පතනවා හද පත්ලෙන්ම . හොඳ ලිපි ටිකක් ලියන්න .

March 8, 2012 at 6:00 PM
සාතන් said...

පටන්ගත්ත වැඩේ නැගලම යන්න කියල සුභ පතනව !...

March 8, 2012 at 7:36 PM
දේව් ගේ අඩවිය said...

ඔන්න දේව් ත් ආවා මායාවි බලන්න.... සාර්ථක ගමනකට හද පත්ලෙන්ම ආසිරි....

March 9, 2012 at 7:39 AM
Fantasm said...

කසුන්, ගිම්හානි, සාතන්, දේවා, ස්තූතියි සුබ පැතුමට !!

March 9, 2012 at 7:53 AM
සංකල්ප said...

පටන් ගත්තා වගේ නෙමේ. දිගටම ලියන්ඩ ඕනා !
ජය පතනවා ! බ්ලොග් කළාවේ දිගු ගමනකට සුබ ගමන් යාළුවා !!!!

March 9, 2012 at 8:01 AM
Hasitha Gunasinghe said...

කාලෝ අයන්තේ...........

July 8, 2012 at 9:06 AM

Post a Comment

Newer Post » Home
Subscribe to: Post Comments (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ►  2013 (1)
    • ►  August (1)
  • ▼  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  May (2)
    • ▼  March (2)
      • ගැඹුරු දිය
      • මායාවී

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio